Home

ඔව්
අහස
ඒ නුඹමය
හීන වල
මා කෙනිත්තුව
පාට හුඟක් එක්ක
විටින් විට
සෙල්ලම් කරන
” ලිහිනියෝ අාදරෙයිද මට ”
කියා ඇසීමට
ඇවැසි මුත්
නිහඬව සිටින

ස්තූතියි

 

Advertisements
Panel 1

About

හදවතේ බිත්ති පුපුරා ගොස් කම්පනයන් බොහෝ ගනනකට පසුව මම නොවන මාව අාත්මය සිසාරා සොයන්නට සිත් විය . . . . . රළු හිතක් ඇති ගැහැනියක් යැයි කියනා මම . . . . . මගේ හිතේ ඇති රළුකම හොයා ගන්නට තාම උත්සාහ කරමින් සිටී . . . . . මට මලක් වෙන්න ඕනෑ කර තිබුණත් මම ගලක් වෙන්න තීරණය කර හමාරය . . . .

Panel 2

Contact

This is a contact page with some basic contact information and a contact form.